Tuesday, 10 July 2018

මිලන් ඩි සිල්වා - වර්බුම් ටීවී හි හිමිකරැ ගේ කථාව


ව්‍යාපාරිකයෙක්, රූපවාහිනී නාලිකාවක හිමිකරුවෙක්. එකඟද මේ හැඳින්වීමට...
‘මනුස්සකම් තියෙන හොඳ මනුස්සයෙක් ....’ කාට හරි මං ගැන එහෙම හිතෙනවා නම් ඔය එක හැඳින්වීමකටත් වඩා මට ඒ දේ වටිනවා.
ශ්‍රී ලංකාවට විදෙස් විනිමය ගෙනෙන දැවැන්ත සමාගමක් ඔබ සතුයි......
Milcris (මිල්ක්‍රිස්) කියන්නේ ඕමාන් රටේ ක්‍රියාත්මක, සියයට සියයක් ශ්‍රී ලාංකික, වරලත් ප්‍රමාණ සමීක්ෂණ සහ ඉංජිනේරු සේවා උපදේශන සමාගමක්, ඉන් සිදුවන්නේ ඕමානයෙන් අප උපයන දේ 100% ක්ම ගේන්නෙ ශ්‍රී ලංකාවට. කොටින්ම, එහෙ උපයන දේට මේ රටට බදු ගෙවන ශ්‍රී ලාංකිකයෙක් මම.

Monday, 9 July 2018

වල් උෟරැ පැටවුන් ගුහාවෙන් මුදාගෙන ෙගදර ගෙන ඒ්ම


ඌරු පැටවුන්ව පරෙස්සමෙන් ගෙදර ගෙන ඒම ( The Journey of Wild Boar)
තායිලන්තයේ ගුහාවක අතරමංව සිටින දරුවන් බේරා ගැනීමේ මෙහෙයුම දියත් වන අතරේ ලොව පුරා පුද්ගලයින් මෙම සිදුවීම පාදක කරගෙන විවිධ නිර්මාණ සිදු කර තිබෙනවා. එම නිර්මාණ අතර සමාජ මාධ්‍ය අතර බෙහෙවින් ප්‍රචලිත වූ නිර්මාණයක් මෙහි දැක්වෙනවා. මෙම මෙහෙයුමට හවුල් වූ සියලුම පාර්ශව අලංකාර ලෙස නිරුපනය කර තිබීම මෙම චිත්‍රයේ විශේෂත්වයක්. මෙහි එක් එක් සංකේත වලින් හැඟවෙන දේ පහත විස්තර කෙරෙනවා.