හරක වැඩ කරන්න ඒපා. හරකෙක් වගේ හැසිරෙන්න ඒපා අාදි වශයෙන් අප සමාජයේ හරකා යන්න මුග්ධ බව හැගවීමට භාවිතා කරන පදයක් බවට පත්ව අැත්තේ චිරාත් කාලයක් පටන් ය. කෙසේ ෙවතත් හරකා සදකඩ පහණට ඒන්නේ ද ඉන්දීය බලපෑම නිසා බව අප ඉතිහාසයට උගත්තෙමු. ශ්‍රී ලංකාව කෘෂිකර්මාන්තයෙන් ස්වයං පෝෂිත නිසා හරක් නම් චිරාත් කාලයක් අප රටේ වසන්නට ද අැත. නමුත්, අන්තවාදී ෙනාවූ බුදු දහමෙන් ෙපා්ෂිත ලංකාව ඉන්දියානුවන් තරම් හරකා ගැන ෙවාරි වූවා යැයි මට නම් සිතෙන්නෙ නැත. ෙකසේ ෙවතත් ඔස්ට්‍රේලියාවෙන් කිරිපිටි ගෙන්වන මහා පරිමාණ දේශීය සහ නවසීලන්ත ව්‍යාපාරික අායතන ෙදක (තවත් ඒවා තිබේ)ට පින් සිදුවන්නට අප දැන් කිරි අම්මාට පෙම් බැදි ජාතියකි..
Saturday, 26 May 2018
හිගා ෙනාකා හිගා කෑම
රම්බොඩ දිය අැල්ල යනු පේරාදෙණිය නුවරඒළිය මාර්ගයේ රම්බොඩ උමග පසුකර යන විට හමුවන මනස්කාන්ත දිය අැලි ෙකාමලියකි. කොත්මලේ ප්‍රාදේශීය සභාව මගින් පරිපාලනය වන ෙමම භූමියේ සිදුවන අකටයුත්තක් ඒහිම ඡන්ද දායකයෙක් ලෙස ලියන්නේ ඉමහත් ලැජ්ජාවෙනි. ෙමම දිය අැල්ල ෙලස ෙබාහෝ ෙදනෙකු දන්නේ
ෙදවියන් බුදුන් විකුණගෙන කෑම
මීට වසරකට ෙදකකට ෙපර ශ්‍රී දළදා මාලිගාවේ අැතුල්වීමේ ප්‍රවේශපත්‍රය රැපියල් දහසකි. හෑහ්... දළදා මාලිගාව අැතුලට යන්න ටිකට් ගන්නේ කවදා ඉදලාද? සමහරැන්ට මතුවන ප්‍රශ්නයයි. ඔව් දළදා මාලිගාව අැතුලට යන්න මුදල් ෙගවිය යුතුයි. යන හැමෝටම ෙගවන්න ෙවන අවස්ථාවක් තියෙනවා කියලත් සදහන් කළ යුතුයි.
Tuesday, 22 May 2018
නිව්ගිනියා විදුලි සංස්ථාව ෙසායන්නෙ ඔබයි
--------------------------------------------------------
ෙමන්න ඔබේ අවස්ථාවයි. ඔබ, තමන්ට කියා නිශ්චිත අදහස් ප්‍රතිපත්ති හෝ මතවාදයක් නැති කියන ඔීනෑම ෙදයකට yes boss කියා කිව හැකි පුද්ගලයෙක් ද? ඔබේ සේවා ස්ථානයේ හිමිකාරිත්වය කරන ඔිනෑම ෙදයක් සාධාරණීකරණය කරන්නට සහ වසන් කරන්නට සමත් ෙකනෙක් ද? ඒසේ නම් අාසියානු මහද්වීපයේ පැරණිතම ගුවන් විදුලි ෙස්වය වන නිව් ගිනියා ගුවන් විදුලි ෙස්වය ෙසායන්නෙ ඔබවයි. ෙමම සුදුසුකම් හැර ඔබ ගුවන් විදුලි සන්නිවේදන තාක්ෂණ්‍ය සහ මාධ්‍ය

ෙමම ඡායාරෑපය ලබාගෙන තිබුණේ අකුර සහ හන්තාන ව්‍යාපෘති වල නිර්මාතෘ අප හිතවත් ඩනිෂ්ක නවීන් සහෘදයායි. ෙමහි දැක්වෙන පුද්ගලයා ඉන්ධන පිරවුම් හලේ සෑම ෙපාම්පයක් ගාවටම ෙගාසින් දුම් අල්ලා තිබේ. ෙබාහෝ විට මීට යොදා ගෙන අැත්තේ ෙපාල්කටු ෙහා් ගල් අගුරැ වැනි අධික උෂ්ණත්වයකින් නොනවත්වාම දැල්වෙන ද්‍රව්‍යයක් විය යුතුයි. ෙගදර සහ කාර්යාලෙයේ දුම් අල්ලා අැති මා අතින් නම් අනන්ත අවස්ථා වලදී ෙමම දුම් කබලෙන් අගුරැ කැබලි විසිවී තිබෙයි. ඒය ෙබාහෝ ෙදනෙකුට සාමාන්‍ය කරැණක් බව ද කිවයුතුයි. ෙමම පුද්ගලයා ෙමම කටයුත්ත දිනපතා කරනවා විය යුතුයි. දිනක අවාසනාවට ෙහා් ඔහුගේ වාසනාව ෙසෟභාග්‍ය ෙගන ඒන අගුරැ කැබැල්ලක් ඉන්ධන ෙපාම්පයකට
Subscribe to:
Posts (Atom)



