
ෙමම ඡායාරෑපය ලබාගෙන තිබුණේ අකුර සහ හන්තාන ව්‍යාපෘති වල නිර්මාතෘ අප හිතවත් ඩනිෂ්ක නවීන් සහෘදයායි. ෙමහි දැක්වෙන පුද්ගලයා ඉන්ධන පිරවුම් හලේ සෑම ෙපාම්පයක් ගාවටම ෙගාසින් දුම් අල්ලා තිබේ. ෙබාහෝ විට මීට යොදා ගෙන අැත්තේ ෙපාල්කටු ෙහා් ගල් අගුරැ වැනි අධික උෂ්ණත්වයකින් නොනවත්වාම දැල්වෙන ද්‍රව්‍යයක් විය යුතුයි. ෙගදර සහ කාර්යාලෙයේ දුම් අල්ලා අැති මා අතින් නම් අනන්ත අවස්ථා වලදී ෙමම දුම් කබලෙන් අගුරැ කැබලි විසිවී තිබෙයි. ඒය ෙබාහෝ ෙදනෙකුට සාමාන්‍ය කරැණක් බව ද කිවයුතුයි. ෙමම පුද්ගලයා ෙමම කටයුත්ත දිනපතා කරනවා විය යුතුයි. දිනක අවාසනාවට ෙහා් ඔහුගේ වාසනාව ෙසෟභාග්‍ය ෙගන ඒන අගුරැ කැබැල්ලක් ඉන්ධන ෙපාම්පයකට
ගිනි අැවිලිය හැකි ෙස් බිම වැටුණ ෙහාත් සිදුවිය හැකි දේ ගැන ඔබටම සිතාගත හැක.
විද්‍යාවට වඩා මිත්‍යාව රජකරන සැටි පෙන්වා දීමට මීටත් වඩා සාක්ෂි වුවමනා නැත. දුම් අැල්ලීම මිත්‍යා විශ්වාසයක් යැයි බැහැර කරන්නට මම ෙයා්ජනා ෙනාකරමි. මම පවා හැකි අවස්ථා වල නිවසේ කාර්යාලයේ හෝ වාහනයට දුම් ටිකක් අල්ලන්නට අකමැති නැත. කිසියම් විශ්වාසයකට වඩා ඒය හිතට ගතට නැවුම් බවක් ඒක් කරන නිසාවෙනි. සමහරැ දුම් අල්ලන්නේ තම ජීවන වෘත්තියට අතහිත ෙදන උපකරණ වලට වාහන වලට යම් කිසි ගෞරව සම්ප්‍රයුක්ත කෘතගුණ දැක්වීමකින් බව ෙනාරහසකි. නමුත් ඉන්ධන පිරවුම් හලක පොම්ප නම් ගිනි අගුරැ කබලකින් දුම් අල්ලා පුද සත්කාර කළ යුතු හෝ කළ හැකි ස්ථාන ෙනාවේ. ඒබැවින් මිත්‍යාව ෙහා් විද්‍යාව වැනි බර වචන වලට වඩා සාමාන්‍ය දැනීම නැමැති සාමාන්‍ය වචනය ෙමහිදී මූලික වන බව මගේ අදහසයි.
කලකට ෙපර අප මාධ්‍ය සමාගමේ ෙකාළඹ කාර්යාලයක් ජා-අැල ප්‍රදේශයේ සාප්පු සංකීර්ණයක් තුල පිහිටා තිබුණා. ඒවක අපගේ අායතනයට අසල්වැසිව පවත්වාගෙන ගියේ සුපිරි රෑපලාවන්‍යාගාරයක් වන අතර යුවලක් විසින් ඒය පවත්වාගෙන යනු ලැබුවා. ෙමම සාප්පු සංකීර්ණයේ සියලු කඩ සාප්පු සහ මහල් වල ස්වංක්‍රීය ගිනි සංඥා උපකරණ සවිකර තිබුණා. අප සිටි පැත්තට වන්නට පිටත රථගාල ෙවත යා හැකි සේවා පිවිසුමක් ද පිහිටා තිබුණා. ඉතිං උදේ පාන්දර අර පිවිසුමෙන් ඒළියේ අගුරැ දුම් කබලක් රැගෙන ඒය සූදානම් කරන අසල්වැසි අායතනයේ හිමිකරැ සුලබ දසුනක්. ඒ් අතරතුර අප ෙගාඩනැගිල්ලේ ගිනි නිවීම් හමුදාව පැමිණ පුහුණු සැසියක් පැවැත්වූවා. පසුදා උදෑසනත් රථගාලේ සිට ඒන මට ෙමම පුද්ගලයා දුටු විට හදිසියේම සිහිවූයේ ෙමාහු ගිනි සංඥා උපකරණ තිබියදී දුම් අල්ලන අාකාරය කුමක්ද යන්නයි. පසුව පරික්ෂා කළ මට ෙදවියෝ සිහිවූයේ පිවිසුමේ සිට ඔහුගේ ෙදාරටුව දක්වාත් ඔහුගේ අායතනය තුලත් ගිනි සංඥා උපකරණ ෙසලෝටේප් ෙයාදා සීල් කර අැති බව දුටු විටයි. අප අායතන අැති බිම් මහලේ අාපන ශාලා කලාපය ද පිහිටා අැත. රථ ගාල ද පිහිටා අැත. කිසියම් අවස්ථාවක ගිනිගැනීමක් සිදුවුවහොත් ප්‍රදේශයක් පුරා ගිනි ඒලාම් ක්‍රියාත්මක කරන සංවේදක ක්‍රියාත්මක වී නැත. පසුව මා ඔහුට කාරැණිකව පැහැදිලි කර දුන්නේ ඔහුගේ දුම් පූජාව අවසන් වූ පසු ෙමම සංවේදක වල අාවරණ ඉවත් කර තබන ෙලසයි. තරමක් උගත් සහ බුද්ධිමත් පුද්ගලයෙකු වූ ඔහු ඒය පිලිගත්තා. නමුත්, ඉහත අවස්ථාව වැනි සම්ප්‍රදාය ඒල්ඹ ගත් පිරිසට ෙම්වා ප්‍රායෝගික යථාර්ථය බව පැහැදිලි කරදීම ෙකතරම් අපහසු දැයි විටෙක මට සිතයෙි.
ෙව්ලාව මධ්‍යම රාත්‍රියටත් අාසන්න නිසා අදට අැති.
තවත් බ්‍රිටීෂ් පයි ඒකක්
කාලාම බැලුවානේ
අදහස් ෙයාමු කරන්න
ෙෆ්ස්බුක් https://facebook.com/askbern
ට්වීටර් https://twitter.com/anuradhabernard
මම
බ්‍රිපා...
No comments:
Post a Comment