Tuesday, 22 May 2018
නිව්ගිනියා විදුලි සංස්ථාව ෙසායන්නෙ ඔබයි
--------------------------------------------------------
ෙමන්න ඔබේ අවස්ථාවයි. ඔබ, තමන්ට කියා නිශ්චිත අදහස් ප්‍රතිපත්ති හෝ මතවාදයක් නැති කියන ඔීනෑම ෙදයකට yes boss කියා කිව හැකි පුද්ගලයෙක් ද? ඔබේ සේවා ස්ථානයේ හිමිකාරිත්වය කරන ඔිනෑම ෙදයක් සාධාරණීකරණය කරන්නට සහ වසන් කරන්නට සමත් ෙකනෙක් ද? ඒසේ නම් අාසියානු මහද්වීපයේ පැරණිතම ගුවන් විදුලි ෙස්වය වන නිව් ගිනියා ගුවන් විදුලි ෙස්වය ෙසායන්නෙ ඔබවයි. ෙමම සුදුසුකම් හැර ඔබ ගුවන් විදුලි සන්නිවේදන තාක්ෂණ්‍ය සහ මාධ්‍ය
කරණය පිළිබද සුදුසුකම් ද සපුරා තිබිය යුතුයි. ඒ් හැර ඔබ විසින් ඔබගේ වෘත්තීය සහ මාධ්‍ය හා බැදුණු උසස් අධ්‍යාපනයේ දී උගත් මාධ්‍ය සතු මූලික අාචාර ධර්ම උල්ලංඝනය කරමින් නිවට ෙලස කටයුතු කිරිමට ඒකග විය යුතුය. ඔබට ඔබේ කියා ෙවනම මතයක් තිබිය ෙනාහැකි අතර හුදෙක් ඔබ ෙමම අායතනයට අවශ්‍ය විදිහටම පමණක් සිතන මතන පිල්ලියක් විය යුතුය. ඒසේ නම් ඔබටත් අභිමානවත් මාධය වෘත්තිකයෙකු විය හැකියි. වඩාත්ම වැදගත් වන්නේ සාමාන්‍යයෙන් මාධ්‍යවේදීයෙක් සතු සෘජු ස්වාධීන හා අනන්‍ය මතවාද දැරීම ඔබ විසින් සම්පූර්ණයෙන්ම ඔබේ ජීවිතයෙන් ඉවත් කර ගත යුතුය.
දැන්ම අයදුම් කරන්න
- මානව සම්පත් කළමණාකරැ-
නිව් ගිනියා ගුවන්විදුලි සංස්ථාව
කපිතාන් ෙතා්මස් කුක් චන්ද්‍රවංකය
පෝර්ට් ෙමා්ස්බයි
නිව් ගිනියාව
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment