Tuesday 10 July 2018

මිලන් ඩි සිල්වා - වර්බුම් ටීවී හි හිමිකරැ ගේ කථාව


ව්‍යාපාරිකයෙක්, රූපවාහිනී නාලිකාවක හිමිකරුවෙක්. එකඟද මේ හැඳින්වීමට...
‘මනුස්සකම් තියෙන හොඳ මනුස්සයෙක් ....’ කාට හරි මං ගැන එහෙම හිතෙනවා නම් ඔය එක හැඳින්වීමකටත් වඩා මට ඒ දේ වටිනවා.
ශ්‍රී ලංකාවට විදෙස් විනිමය ගෙනෙන දැවැන්ත සමාගමක් ඔබ සතුයි......
Milcris (මිල්ක්‍රිස්) කියන්නේ ඕමාන් රටේ ක්‍රියාත්මක, සියයට සියයක් ශ්‍රී ලාංකික, වරලත් ප්‍රමාණ සමීක්ෂණ සහ ඉංජිනේරු සේවා උපදේශන සමාගමක්, ඉන් සිදුවන්නේ ඕමානයෙන් අප උපයන දේ 100% ක්ම ගේන්නෙ ශ්‍රී ලංකාවට. කොටින්ම, එහෙ උපයන දේට මේ රටට බදු ගෙවන ශ්‍රී ලාංකිකයෙක් මම.

Monday 9 July 2018

වල් උෟරැ පැටවුන් ගුහාවෙන් මුදාගෙන ෙගදර ගෙන ඒ්ම


ඌරු පැටවුන්ව පරෙස්සමෙන් ගෙදර ගෙන ඒම ( The Journey of Wild Boar)
තායිලන්තයේ ගුහාවක අතරමංව සිටින දරුවන් බේරා ගැනීමේ මෙහෙයුම දියත් වන අතරේ ලොව පුරා පුද්ගලයින් මෙම සිදුවීම පාදක කරගෙන විවිධ නිර්මාණ සිදු කර තිබෙනවා. එම නිර්මාණ අතර සමාජ මාධ්‍ය අතර බෙහෙවින් ප්‍රචලිත වූ නිර්මාණයක් මෙහි දැක්වෙනවා. මෙම මෙහෙයුමට හවුල් වූ සියලුම පාර්ශව අලංකාර ලෙස නිරුපනය කර තිබීම මෙම චිත්‍රයේ විශේෂත්වයක්. මෙහි එක් එක් සංකේත වලින් හැඟවෙන දේ පහත විස්තර කෙරෙනවා.

Thursday 21 June 2018

කිලිනොච්චියේ දී සාහසික ෙලස මරා දැමූ කොටියා


කථාව පටන් ගත යුත්තේ කිලිනොච්චියේ මිය ගිය කොටියාට දිවියා යැයි කියන අයව නිවැරදි කරමින් යන්න මාගේ පුද්ගලික අදහස විය.  Panthera pardus kotiya (පැන්තෙරා පාඩස් කොටියා) යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන ශ්‍රී ලංකා කොටියා බොහෝ දෙනෙකු දිවියා යන වැරදි නාමයෙන් හදුන්වයි. ලංකාවේ දිවියන් සිටියි. නමුත් මේ පුල්ලි සහිත සුන්දර පෙනුමක් අැති දිවියන්ට වඩා විශාල බිළාල පවුලේ ශ්‍රී ලංකා කොටියා දිවියෙකු නොවෙයි. ලොව වාසය කරන කොටි ප්‍රභේද 8න් ඒකක් වන ශ්‍රී ලංකා කොටියාට කොටියා නොකියන්නේ ලංකාවේ අපට කොටියා යනු ඒල්ටීටීඊ සංවිධානය ලාංඡනයට භාවිතා කරන ඉන්දියානු බෙංගාලි ව්‍යාඝ්‍රයා යන නමින් හදුන්වන කොටි විශේෂය පමණක් අපට කොටියා ලෙස දැනෙන බැවිනි. අතීතයේ ශ්‍රී ලංකා කොටියාට කොටියා යන වදන සිංහල මිනිසුන් භාවිතා කර අැත. ඒ් අනුව නිවැරදි ඉංග්‍රීසි වචන පිළිවෙලින් කොටියා යන්නට Leopard යන්නත්, ව්‍යාඝ්‍රයා යන්නට Tiger යන්නත් භාවිතා කිරීම සුදුසුයි යන්න මාගේ පුද්ගලික හැගීම වේ.

සිරිසේන අාණ්ඩුවේ මාධ්‍ය නිදහස


පසුගිය රාජපක්ෂ පාලන සමයේ ඔවුන්ගේ  ඒම පාලනයට නයාට අදුකොළ  සේ වූ මාධ්‍ය අායතන කීපයක් විය. ඒ් අතර සිරස මාධ්‍ය ජාලය, ඊතලය වෙබ් අඩවිය, ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය, සියත මාධ්‍ය ජාලය, ලංකා සහ ජනරළ පුවත්පත්, රාවය පුවත් පත අාදිය ද වේ. ඒ් අතර සන්ඩේ ලීඩර් වැනි ඉංග්‍රීසි පුවත්පත් ද විය.  රාවය පුවත්පත හැර අන් සියල්ලට ප්‍රහාර ඒල්ලවිය. රාවය බේරැණේ රාවය සතු කුඩා පාඨක පිරිසට සාපේක්ෂව වික්ටර් අයිවන් හා ගැටීම අනවශ්‍ය අවධානමක් යැයි ඔවුන් කල්පනා කළ නිසා විය හැක. කෙසේ වෙතත් අනිත් අායතන මාධ්‍ය මර්ධනයෙන් බැටකෑහ. ලංකාවේ ඒදා මෙදා තුර ප්‍රථම වරට මාධ්‍ය වාරණය යටතේ අවහිර වූයේ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියයි. ඒම කාර්යාලයට ද ප්‍රහාරයක් ඒල්ලවිය.

ඒහි මාධ්‍යවේදී ප්‍රගීත් ඒක්නැලිගොඩ අතුරැදහන් වූ අතර අදවන තුරැ අාගිය අතක් නැත. කෙසේ වෙතත් වත්මන් ජනපති සිරිසේන මහතා ඒම තනතුරට ගෙන ඒ්මට සිදුවූ දේදුනු විප්ලවයේ දී ලංකා ඊ නිව්ස් ලංකාව තුල අවහිරව ව තිබුණත් ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ සැලකිය යුතු තරම් ජන මතයක් ගොඩනැගීමට ලංකා ඊ නිව්ස් සමත් විය. සිරිසේන මහතා ජනපති වූ වහාම ඊ නිව්ස් නැවත ලංකාවට බැලිය හැකි ලෙස සකස් විය. ඒ් සිරිසේන මහතා දෙනවා යැයි කියූ මාධ්‍ය නිදහස දෙන්නට යන වැඩපිළිවෙල යටතේ බව පැහැදිලිවේ. නමුත්, ජනපති තනතුරට පත්ව ඔහු හා ඔහුගේ පවුලේ උදවියත්, සමස්ථ රජයත් කරගෙන යන වැඩපිළිවෙල තුල අැති පැරණි රාජපක්ෂවරැන්ගේ දුර්ගුණ හමුවේ ලංකා ඊ නිව්ස් නිශ්ශබ්ද නොවීය. ඔවුන් දිගටම සිරිසේනලාගේ ක්‍රියාකලාපය විවේචනය කළෝ ය.

ජනපති සිරිසේන නැවතත් ලංකා ඊ නිව්ස් තහනම් කළේය.

Tuesday 19 June 2018

අමතර අාදායමකට හරි මග


අද සමාජයේ අපට ඒදිනෙදා හමුවන බොහෝ දෙනෙකු විමසන්නේ අමතර අාදායම් මාර්ගයක් ගැනයි. ඒ් නිතර අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා මාධ්‍යකරණය වෘත්තිය කරගත් පුද්ගලයෙක්  ලෙස බොහෝ  දෙනෙකු මා හදුනාගෙන අැත බැවිනි. ඔවුන්ගේ ප්‍රධාන ප්‍රශ්නය අන්තර්ජාලය හරහා මුදල් ඉපයිය හැකිදැයි යන්නයි. විටින් විට නගර සහ ගම්බදව ද අන්තර්ජාලයෙන් මුදල් උපයන අාකාරය ගැන කියා දෙන වැඩමුලුද පවත්වනු ලබන අාකාරය දැකගත හැකියි. ප්‍රථමයෙන්ම මම සදහන් කළ යුත්තේ මගේ අරමුණ හුදෙක් අන්තර් ජාලයෙන්ම මුදල් උපයන අාකාරය ගැන කියා  දෙන්නට නොව ඔබට අතිරේක අාදායම් මාර්ගයක් සකස් කර ගැනීමට යම් අත්වැලක් සැපයීම බවයි.

ප්‍රථමයෙන්ම ඔබ  නොකළ යුතුම දේ වනුයේ අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම කියාදෙන වැඩමුලු වලට මුදල්  ගෙවා සහභාගී වීමයි. මන්ද, ඔබ අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමට තරම් පරිගණක

Sunday 17 June 2018

මාධ්‍යවේදීයෙකු යනු?


ප්‍රගීත් ඒක්නැලිගොඩ මහතාගේ අතුරැදහන්වීම ගැන තතු විත්ති නැවත සමාජ කථිකාවතක් ෙලස මතුවී තිබෙනු ඔබට දැකගත හැකි වූවා ෙනාඅනුමානය. ඒ් මහතාගේ බිරිදට අධිකරණයක් තුලදී බැන තර්ජනය කළ නානසාර නැමැති ෙබාදුබල ෙස්නා සංවිධානයේ හිමි නමට බරපතල වැඩ සහිත මාස 6ක සිර දඩුවම් නියම වීම සහ ඔහු චීවර දරා ෙනාසිටීමට අණ ලැබීම අාදිය ෙමයට ෙහ්තු විය. ඒක්නැලිගොඩ මහතා අතුරැදහන් වූ දින සිටම ඔහු මාධ්‍යවේදියෙකු ෙනාවේ, ඔහු ඒල්ටීටීඊ ඔත්තු කරැවෙක් යැයි පිරිස් කීපයක්ම මඩ ප්‍රචාර රැගෙන යනු අපට දැකගත හැකි වුණා. ෙබාහෝ විට ෙමම සියලු පිරිස් ඒක්නැලිගොඩ අතුරැදහන් කළා යැයි ෙචා්දනා ලැබූ කුලකයට සහය දක්වන පිරිස් වීම ද ඉතාමත් වැදගත් කරැණක් බව මතක තබාගත යුතුයි.

ෙමම සිදුවීම සමග මාධ්‍යවේදියෙකු ෙලස නම් ලැබීමට තිබිය යුතු සුදුසුකම් ෙමානවාදැයි කථාබහක් ද අැතිව තිබෙන අවස්ථාවක ඉතාමත් ප්‍රාථිමික  මට්ටමේ මාධ්‍ය භාවිතාවක් අැති ශ්‍රී ලාංකේය සමාජයට ලැබෙන දුර්මත දුරැ කරනු වස් යමක් ලිවීමට සිත්විය. මා මේ ලියන ලිපියෙන් සමාජයට යන දුර්මතය ඉවත් කිරීමට ෙනාහැකි බව සැබෑය. නමුත්, අදුරට බැනවදිමින් සිටිනවාට වඩා ඒක් පහනක් දැල්වීම ද අගනේ බව සිහිපත් වූ නිසා මාධ්‍යවේදියෙක් ෙලස හැදින්වීමට අැති නිර්ණායක ගැන මෙසේ ලියමි.

Sunday 3 June 2018

කම්මැලි නැති මරණය


2018 වසරේ මුල් කාර්තුවේ දිනක දෙමළ ජාතික අප හිතවත් මහත්මයෙක් දකින්නට ලැබිණි. ඒ් ඔහුගේ පවුලේ අය සමග කිසියම් භාණ්ඩ ප්‍රමාණයක් මිලට ගැනීමට ඔහු පැමිණ සිටි බවක් දකින්නට ලැබිණි. ඔහුගේ දියණියන් තිදෙනාගෙන් ෙදදෙනෙකු ද දකින්නට ලැබිණි. කලකට පසු දකින්න ලැබුණු ඔහු පිලිකාවකින් පෙලෙන බව ද අසා තිබුණු නමුත් ඔහුට ඒතරම් අසනීප ගතියක් නම් දක්නට ෙනාලැබුණි. ෙබාරැ වර්ණනාවකට ඒහා ගිය සත්‍ය වශයෙන්ම ගුණ යහපත් පුද්ගලයෙකු ෙලස ඔහුව මට හැදින්විය හැකිව තිබිණි. ඒවන් පුද්ගලයෙකුට ෙමවන් ෙරා්ගයක් වැලදීම ගැන අවස්ථා ගණනාවකදී අපේ නිවැසියන් ද කනගාටු වනු මා අසා අැත්තෙමි. ෙකසේ ෙවතත් ෙපනුමේ හැටියට ඔහුගේ ෙරා්ගී තත්වය සුව අතට හැරෙමින් අැතැයි මම කල්පනා කළෙමි. අයිස් ක්‍රීම් ඒකක් ද නිවසට රැගෙන යාමට මිලට ගෙන සිටි මට ඔහු හා කථා කරන්නට පාර පැන යා යුතුව සිදුවනු අැත. ෙමාහොතක් තීරණයකට අා ෙනාහැකිව සිටි මම පසු දවසක ඔහු හමු වන්නට සිතා වැඩේ කල් දමා ඒන්නට අාවෙමි. සුලු සිද්ධියක් වූ මම ඒය අමතක කළෙමි.

Saturday 26 May 2018

කිරි අම්මාට ප්‍රේම කිරීම...

හරක වැඩ කරන්න ඒපා. හරකෙක් වගේ හැසිරෙන්න ඒපා අාදි වශයෙන් අප සමාජයේ හරකා යන්න මුග්ධ බව හැගවීමට භාවිතා කරන පදයක් බවට පත්ව අැත්තේ චිරාත් කාලයක් පටන් ය. කෙසේ ෙවතත් හරකා සදකඩ පහණට ඒන්නේ ද ඉන්දීය බලපෑම නිසා බව අප ඉතිහාසයට උගත්තෙමු. ශ්‍රී ලංකාව කෘෂිකර්මාන්තයෙන් ස්වයං පෝෂිත නිසා හරක් නම් චිරාත් කාලයක් අප රටේ වසන්නට ද අැත. නමුත්, අන්තවාදී ෙනාවූ බුදු දහමෙන් ෙපා්ෂිත ලංකාව ඉන්දියානුවන් තරම් හරකා ගැන ෙවාරි වූවා යැයි මට නම් සිතෙන්නෙ නැත. ෙකසේ ෙවතත් ඔස්ට්‍රේලියාවෙන් කිරිපිටි ගෙන්වන මහා පරිමාණ දේශීය සහ නවසීලන්ත ව්‍යාපාරික අායතන ෙදක (තවත් ඒවා තිබේ)ට පින් සිදුවන්නට අප දැන් කිරි අම්මාට පෙම් බැදි ජාතියකි..

හිගා ෙනාකා හිගා කෑම

රම්බොඩ දිය අැල්ල යනු පේරාදෙණිය නුවරඒළිය මාර්ගයේ රම්බොඩ උමග පසුකර යන විට හමුවන මනස්කාන්ත දිය අැලි ෙකාමලියකි. කොත්මලේ ප්‍රාදේශීය සභාව මගින් පරිපාලනය වන ෙමම භූමියේ සිදුවන අකටයුත්තක් ඒහිම ඡන්ද දායකයෙක් ලෙස ලියන්නේ ඉමහත් ලැජ්ජාවෙනි. ෙමම දිය අැල්ල ෙලස ෙබාහෝ ෙදනෙකු දන්නේ

ෙදවියන් බුදුන් විකුණගෙන කෑම


මීට වසරකට ෙදකකට ෙපර ශ්‍රී දළදා මාලිගාවේ අැතුල්වීමේ ප්‍රවේශපත්‍රය රැපියල් දහසකි. හෑහ්... දළදා මාලිගාව අැතුලට යන්න ටිකට් ගන්නේ කවදා ඉදලාද? සමහරැන්ට මතුවන ප්‍රශ්නයයි. ඔව් දළදා මාලිගාව අැතුලට යන්න මුදල් ෙගවිය යුතුයි. යන හැමෝටම ෙගවන්න ෙවන අවස්ථාවක් තියෙනවා කියලත් සදහන් කළ  යුතුයි.

Tuesday 22 May 2018


නිව්ගිනියා විදුලි සංස්ථාව ෙසායන්නෙ ඔබයි
--------------------------------------------------------
ෙමන්න ඔබේ අවස්ථාවයි. ඔබ, තමන්ට කියා නිශ්චිත අදහස් ප්‍රතිපත්ති හෝ මතවාදයක් නැති කියන ඔීනෑම ෙදයකට yes boss කියා කිව හැකි පුද්ගලයෙක් ද? ඔබේ සේවා ස්ථානයේ හිමිකාරිත්වය කරන ඔිනෑම ෙදයක් සාධාරණීකරණය කරන්නට සහ වසන් කරන්නට සමත් ෙකනෙක් ද? ඒසේ නම් අාසියානු මහද්වීපයේ පැරණිතම ගුවන් විදුලි ෙස්වය වන නිව් ගිනියා ගුවන් විදුලි ෙස්වය ෙසායන්නෙ ඔබවයි. ෙමම සුදුසුකම් හැර ඔබ ගුවන් විදුලි සන්නිවේදන තාක්ෂණ්‍ය සහ මාධ්‍ය

ඉන්ධන පිරවුම් හල් වල ගිනි දැල්වීම තහනම් කලාපයකි. අඩුම තරමින් ජංගම දුරකථනයක් වත් භාවිතා කරන්නට ඒපා යැයි පවසන්නේ දුරකථන අභ්‍යන්තරයේ සුලු විදුලි කාන්දුවකින් පුලිගුවක් අැවිලිය හැකි යැයි තිබෙන ලක්ෂයකට ඒකක්වත් නැති අවධානම ගැන සලකා වන්නට අැතියි. මන්ද, කුඩා ගිනි පුලිගුවක් මුලු ඉන්ධන පිරවුම් හලක් ෙමන්ම අවට ප්‍රදේශයම ක්ලේමෝ ෙබා්ම්බයකින් සිදුවන විනාශයට සමානව විනාශ කර දැමිය හැකි නිසාවෙනි.

ෙමම ඡායාරෑපය ලබාගෙන තිබුණේ අකුර සහ හන්තාන ව්‍යාපෘති වල නිර්මාතෘ අප හිතවත් ඩනිෂ්ක නවීන් සහෘදයායි. ෙමහි දැක්වෙන පුද්ගලයා ඉන්ධන පිරවුම් හලේ සෑම ෙපාම්පයක් ගාවටම ෙගාසින් දුම් අල්ලා තිබේ. ෙබාහෝ විට මීට යොදා ගෙන අැත්තේ ෙපාල්කටු ෙහා් ගල් අගුරැ වැනි අධික උෂ්ණත්වයකින් නොනවත්වාම දැල්වෙන ද්‍රව්‍යයක් විය යුතුයි. ෙගදර සහ කාර්යාලෙයේ දුම් අල්ලා අැති මා අතින් නම් අනන්ත අවස්ථා වලදී ෙමම දුම් කබලෙන් අගුරැ කැබලි විසිවී තිබෙයි. ඒය ෙබාහෝ ෙදනෙකුට සාමාන්‍ය කරැණක් බව ද කිවයුතුයි. ෙමම පුද්ගලයා ෙමම කටයුත්ත දිනපතා කරනවා විය යුතුයි. දිනක අවාසනාවට ෙහා් ඔහුගේ වාසනාව ෙසෟභාග්‍ය ෙගන ඒන අගුරැ කැබැල්ලක් ඉන්ධන ෙපාම්පයකට